Tuesday, April 21, 2026
Follow Us
ගූගල් මුල් පිටුව අද ලංකාව වෙනුවෙන් සැරසුණු හැටි

ගූගල් සෙවුම් යන්ත්‍රයේ මුල් පිටුව


ශ්‍රී ලංකාවේ ජතික නිදහස් දිනය නිමිත්තෙන් ගූගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව අද දිනයේදි ශ්‍රි ලංකාවේ ජාතික කොඩියෙන් සරසා තිබෙනවා.

විවිධ රටවල පවතින විවිධ ජාතික උත්සව හා ලෝකයේ වැදගත් අවස්ථාවන් වෙනුවෙන් ගූගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව ඒ ඒ රටවලට වෙන්කරනු ලබයි.

(Aruna)