ඩෙල්ටා සහ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයන් එකට එකතුවීමෙන් සෑදුනු දෙමුහුන් වික්‍රියාව ආසාදනය වූ ආසාදිතයින් 25 දෙනෙකු හඳුනා ගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබෙනවා.
ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ඕස්ට්‍රේලියාවෙන් ද මේවනවිට වාර්තාගත දෛනික කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වනවා.
වසර 65ක් පැරණි චීන - ශ්‍රී ලංකා.රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආතතියට පත් කළ සිදුවීමක් ලෙස චීනයේ කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප්' නම් සමාගමකින් කාබනික පොහොර ආනයනය කිරීමේ සිද්ධිය සැලකිය හැකියි.
අමෙරිකාවේ, නිව් යෝර්ක් මහල් නිවාස ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ළමුන් 09 දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.
The Republic of Korea is continuing its assistance to Sri Lanka with renewed interest in extending its support to improve Education and Infrastructure transportation, water resources, sanitation and regional development in Sri Lanka this year, Foreighn Ministry sources said.
හමුදා පාලනය යටතේ පැවති "ජීව විද්‍යාගාරයක්" කසකස්ථානයේ ඇතිවූ විරෝධතාවන් අතර වාරයේදී කැරලිකරුවන් ගේ ග්‍රහණයට නතුවීමෙන් එහි පර්යේෂණවලට ලක් කෙරමින් තිබු භයානක වෛරස් රෝග කාරක පිටතට නිරාවරණය වීමේ අවධානමක් පවතින බවට රුසියානු මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ජපානයේ රැකියා අවස්ථා සඳහා පුද්ගලයින් යොමු කිරීමට මෙම වසරේදී ප්‍රමුඛතාව ලබා දෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
The “Green Agriculture programme” of the government being carried out by the government has back fired pushing the island nation into a famine and dwindling food reserves with people and farmers cursing against the present ruling party.
චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී අතර හමුවක් ඊයේ සිදුවුණා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
කොළඹ නගරය මෙම වසරේ සංචාරය කළ යුතු හොඳම ස්ථාන 22 අතරට එක් කිරීමට සී.එන්.එන්. ආයතනය විසින් පියවර ගෙන තිබේ.
ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාව මේවනවිට අර්බුදකාරීත්වයකට මුහුණ පාමින් සිටිනවා. එරට මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ ප්‍රාන්තවලින් දෛනිකව වාර්තා ගත කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වෙමින් ඇති බවයි.
Consignment will be maintained as a buffer stock to ensure no shortage
Trade Minister directs CB to release forex to clear 800 rice containers at Colombo Port
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වෑන් යී අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.
ජනවාරි 10 වනදා සිට 12 වනදා දක්වා යෙදී තිබුණු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියා නිල සංචාරය කල්ගොස් ඇති බව වාර්තා වේ.
Page 176 of 377