Wednesday, July 09, 2025
Follow Us
ඩොලර් බිලියනයක ණය ගන්න බැසිල් අද ඉන්දියාවට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (25) දිනයේදී නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටව යාමට නියමිතව තිබේ.

මීට පෙර ඒ මහතා ඉන්දියාවෙහි සංචාරය කළ අවස්ථාවේදී පැමිණි එකඟතා අනුව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියනයක සහන ණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු මෙම සංචාරය තුළදී සිදුකිරීමට නියමිත බව සඳහන්.

(LNW)