Wednesday, July 09, 2025
Follow Us
ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයට රුසියාව විනාශ කළාද ?

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඡායාරූප


ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන යුක්රේනයේ නිෂ්පාදිත Antonov-225 Mriya, යුක්නේර අගනුවර කිව් අසළ Hostomel ගුවන් තොටුපළ, රුසියානු ප්‍රහාරයකින් විනාශ වී ඇති බවට සැක පහළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

27 අලුයම රුසියානු හෙලිකොප්ටර් සහ පැරෂුට් භටයින් විසින් ගුවන් තොටුපළට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පසුව ප්‍රාදේශීය හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් පසු දරුණු සටනක් ඇවිලී ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එම ගුවන් යානයේ බවට සැක කෙරෙන ඡායාරූප කිහිපයක්ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

(Aruna)