Thursday, March 05, 2026
Follow Us
International Affairs

ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රයට සිදුවෙලා තියෙන දේ

International Affairs

මිය යන විට වයස අවුරුදු 8ක්

International Affairs

මෙරට රාජ්‍ය බැංකුවක් සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය ගත් තීරණය

International Affairs

AFP: Sri Lanka ruled out an IMF bailout on Wednesday and said it plans to seek another loan from China to address an economic crisis that has led to food and fuel shortages.

International Affairs

එක් දින නිල සංචාරයක් සඳහා පැමිණෙයි

International Affairs

SriLankan Airlines yesterday announced it had re-established a codeshare arrangement with American Airlines to offer customers enhanced connectivity and travel options across North America and Europe.

International Affairs

කොරෝනා වෛරසයේ ඔමි‍ක්‍රෝන් ‍ප්‍රභේදය සඳහා පමණක් නව එන්නතක් නිෂ්පාදනය කිරිමට ෆයිසර් සමාගම සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

International Affairs

යුරෝපය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් වරක් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා ඒ, ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන්. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඉදිරි මාස දෙක තුළදී යුරෝපීය වැසියන්ගෙන් සියයට 50 කට වැඩි පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයින් විය හැකි බවයි.

International Affairs

WASHINGTON (AFP): Emerging economies should gird for possible rough times as the US Federal Reserve prepares to raise interest rates and world economic growth slows because of the Omicron variant of COVID-19, the IMF warned Monday.

International Affairs

ධූරයෙන් ඉවත් වන්නැයි බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. ඒ, ඔහු නියෝජනය කරන බ්‍රිතාන්‍යය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රභලයින් පිරිසකගෙන්. ඊට හේතුව වී ඇත්තේ කොවිඩ් වසංගතයේ දඩි අවදානම මැද අග්‍රාමාත්‍යවරයා විසින් සිය නිල නිවස තුළ සාදයක් සංවිධාන කිරීමයි.

International Affairs

ස්මාර්ට් පිස්තෝලයක් එළි දක්වයි

International Affairs

A U.S. man with terminal heart disease was implanted with a genetically modified pig heart in a first-of-its-kind surgery, and three days later the patient is doing well, his doctors reported on Monday.

International Affairs

ලොව පුරා රටවල් 194 ක් අතරින් කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. රටේ සාර්ථක එන්නත්කරණය තුළින් ජනතාවගේ ජීවිතයට ඉඩක් ලබාදී ඇති බවත්, එය රටක් ලෙස ජනතාවට මේ සියවසේ ලබාදුන් ඉහළම ජයග්‍රහණයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

International Affairs

චීන රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 127 ක වෛද්‍ය උපකරණ ලබා දී තිබෙනවා.

International Affairs

ලෝක ටෙනිස් ශූර නොවැක් ජොකොවිච්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට තවදුරටත් ඕස්ට්‍රේලියානු ආගමන විගමන කටයුතු භාර අමාත්‍යවරයාට බලතල ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ජොකොවිච්ට ඕස්ට්‍රේලියාවට ඇතුලුවීමට එරට ෆෙඩරල් අධිකරණය ඊයේ අවසර ලබාදී ඇති පසුබිමකයි.

International Affairs

S&P ශ්‍රේණිගත කිරීම පහත දැමීම ගැන මහ බැංකුවෙන් පිළිතුරු

International Affairs

රට රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ ආරංචියක්

International Affairs

ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 25 යි දශම 5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීමට චීනය තී්රණය කර තිබෙනවා. ඒ, ව්‍යාපෘති 4ක් වෙනුවෙන්.