Wednesday, July 09, 2025
Follow Us
137 දෙනෙකුට ජීවිතය අහිමිකරමින් සිදුවූ ප්‍රහාරය

හමුදා භටයින් 316කට තුවාල


රුසියානු හමුදාව විසින් එල්ලකළ ප්‍රහාරවලින් යුක්‍රේන පුද්ගයින් 137 දෙනෙකු මියගොස් ඇති බව එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.

මියගොස් ඇති පිරිස අතර හමුදා භටයන් මෙන්ම සිවිල් වැසියන් ද සිටින බව වාර්තා වෙයි.

මේ අතර එරට ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරවලින් හමුදා මේ වනවිට යුක්‍රේන හමුදා භටයින් 316ක් තුවාල ලබා ඇති බවය.

(Aruna)