Sunday, March 08, 2026
Follow Us
International Affairs

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ට එරෙහිව ගොනුවන විශ්වාසභංගය සඳහා ඡන්දය විමසීම අද (06) දින සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නේ බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂය විසින් වීම ද විශේෂත්වයක්.

International Affairs

බහාලුම් ගබඩාවක ඇති වූ දැවැන්ත පිපිරීම

International Affairs

No. 1 in South Asia/Indian Sub-Continent
No. 3 among ports in Indian Ocean Rim
No. 22 among 370 ports globally

International Affairs

එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවයි

International Affairs

වෙඩි ප්‍රහාරයෙන් බැතිමතුන් 50 දෙනෙකු මරුට

International Affairs

Trooping the Colour යනු බ්‍රිතාන්‍ය හමුදාව 17 වන සියවසේ පමණ සිට අනුගමනය කරනු ලබන සම්ප්‍රදායක් බව කියවේ.

International Affairs

මෙවර ඇමරිකා සමුළුවෙන් (SOA) කියුබානු, වෙනිසියුලානු සහ නිකරගුවානු රජයන් ඉවත්කර දැමීමට ඇමරිකානු ජනපති ජෝ බයිඩන් මහතා අවසන් තීරණයක් ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.මෙවර ඇමරිකා සමුළුව මෙහෙයවීමට නියමිතව තිබෙන්නේ එක්සත් ජනපදය විසින් වන අතර, එය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ලොස් ඇන්ජලීස්හි දී ය. ජූනි 06 සිට ජූනි 10 දක්වා මෙම සමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

International Affairs

එරෝෆ්ලෝට් ගුවන් යානයක් ලංකාවට ඇවිත් යයි

International Affairs

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට චීන තානාපති කිව් ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ පැවැත්වී තිබේ.

International Affairs

The Russian Aeroflot aircraft grounded in Colombo due to a court order may face extra charges for remaining at the Bandaranaike International Airport (BIA) for about six days, until the next court hearing scheduled on June 08, the airport authorities said.

International Affairs

NEW YORK, UNITED STATES/EINPresswire.com: The Tamil Diaspora will help Sri Lanka pay off its foreign debt of $ 52 billion, if Sri Lanka agrees to amicable separation.

International Affairs

තුර්කියේ නම වෙනස් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉංග්‍රීසි භාෂාවේදී ‘ට(ර්)කි‘ යන නමින් හැඳින්වූ තුර්කිය මින් ඉදිරියට ඉංග්‍රීසි බසින් හැඳින්වෙන්නේ ‘තුර්කියේ‘ ලෙසයි. එරට රජය විසින් සිය නම වෙනස් කළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත විධිමත් ලිපියකින් දැනුම්දීමත් සමඟ එම සංවිධානයේ අනුමැතිය ද ඊට හිමිව ඇති බව විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

International Affairs

ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිත යූරියා පොහොර තොගය තවත් සති කිහිපයකින් මෙරටට ලැබෙනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

International Affairs

චීනය පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ඇතුළු ඖෂධ සහ උපකරණ තොගය මෙරටට රැගෙන විත් තිබෙනවා. භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ඊයේ රාත්‍රියේ එම තොගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

International Affairs

උසාවි නියෝගයකින් ගුවන් ගමනක් නවතී

International Affairs

බටහිර රටවල් යුක්රේනයට දිගු දුර ආයුධ සැපවුවහොත් යුක්රේනය ඉලක්කකර සිදුකරන ප්‍රහාර දැඩි කරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා.

International Affairs

රුසියානු බලධාරීන් ශ්‍රී ලංකා තානාපතිනියව කැඳවයි

International Affairs

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය