සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වනවා. ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙරට රුසියානු තානාපති යූරි මැටේරි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් 27 සිදු වුණා. ඒ, කොටුව ජනාධිපති මන්දිරයේදී යි. ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය මෙම වසරට යෙදී තිබෙනවා.
රුසියාවෙන් සිදුකරන රන් ආනයනය තහනම් කිරීමට රටවල් කිහිපයක් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාවේ රන්වලට එලෙස තහනමක් පැනවීමට සූදානම් වන්නේ අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ජපානයයි.
ඉන්ධන මිල පහළ දැමීමට ඉක්වදෝර රජය පියවර ගෙන තිබෙනවා. ඒ රජයට එරෙහිව ඉක්වදෝර වැසියන් ආරම්භ කර ඇති ප්‍රබල මහජන විරෝධතා හමුවේයි. කෙසේවෙතත් විරෝධතා හමුවේ ඉක්වදෝර ජනාධිපතිවරයා විසින් එලෙස පහල දමා ඇත්තේ පෙට්‍රල් මිල පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව පෙට්‍රල් ගැලුමක් ශත 10 කින් පහත දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. නායක දිමුත් කරුණාරත්නගෙන් යුත් සංචිතයට පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, අන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිදු මෙන්ඩිස්, සහ නිරෝෂන් දික්වැල්ල අයත්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බව මෙරටට පැමිණ සිටින ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ප්‍රකාශ කර තිබෙනවා.
Air transportation between Palali, Trichi and Chennai will begin on July 1
The visiting high-level US diplomatic delegation has assured that they will support by requesting international banks to assist Sri Lanka when issuing Letters of Credit (LC) to obtain medicines and essential commodities, President's Media Unit said.
The Chinese authorities have offered to assist Sri Lanka for the establishment of sales galleries in three provinces - Yunnan, Sichuan and Beijing - to showcase export products, an official said.
එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහල මට්ටමේ ධූත පිරිසක් හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
දැන් එංගලන්තේ ජොනී ගේ ප්‍රකාශ, රටම ගිනිගෙන පුපුරා යාමට ඔන්න මෙන්න තිබිය දී, ‘අපේ ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්දේ දීලා තිබෙනවා නේ. ඒ ජනවරමට කිසිවක් වන්නේ නැහැ,’ යැයි වරක ශ්‍රී ලංකාවේ ජොනී කෙනෙකු කළ ප්‍රකාශය හා බොහෝ සෙයින් සමානය…
රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු රුසියාවේ සංචාරයක් සඳහා අද දිනයේ පිටත්ව යන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ගෝලීය අර්බුද හමුවේ ලෝකයේ රටවල් රැසක මුදල් ඒකකවල අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පහත වැටී තිබුනත් රුසියානු රූබල් ඒකකයේ අගය එලෙස දරුණු ලෙස පහල වැටී නැතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
Page 144 of 384