Monday, January 12, 2026
Follow Us
වඳුරු උණ වෛරසය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

වඳුරු උණ වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.



ඒ මේ වන විට පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුවකදී.

මේ වන විට ලෝකයේ රටවල් 47 කින් වෛරසය ආසාදනය වූ රෝගීන් 3,040ක් හමුවී ඇති අතර වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ගතවූ සති දෙකක කාලය තුලදී වඳුරු උණ වෛරසය ආසාදනය වූ රෝගීන් තිදෙනෙකු හමුවී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

Neth