Thursday, July 16, 2026
Follow Us
International Affairs

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් 24 පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

International Affairs

ආසියානු කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පස්වරු 02 යි 30 ට පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්ව යාමට නියමිතයි.

International Affairs

ඉහළම ආහාර මිල උද්ධමනයක් පවතින රටවල් අතර ශ්‍රී ලංකාව 05 වන ස්ථානයට පත්ව ඇති බව ලෝක බැංකුව පවසනවා. එම ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව ඉහළම ආහාර මිල උද්ධමනයක් පවතින රට වන්නේ ලෙබනනයයි. සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ තුර්කිය ආහාර කාණ්ඩයේ උද්ධමනය අනුව ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටින සෙසු රටවල් වනවා.

International Affairs

නිරිතදිග චීනයේ ප්‍රබල නියං තත්ත්වයක්

International Affairs

ටික්ටොක් භාවිතා කරන්නන්ට විශේෂ දැනුම්දීමක්

International Affairs

මහබැංකු අධිපතිගෙන් සුබ පණිවිඩයක්

International Affairs

ගැහැණු ළමුන්ගේ තත්ත්වය ගැන දැඩි අවධානයක්

International Affairs

නිල ඇදුම් දෙනවා වෙනුවට වෙනත් ක්‍රමයක්

International Affairs

‘යුවාන් වැන්ග් 5’ යළි චීනයට

International Affairs

ලංකාවටත් බලපෑම් කළ අදානි ඉන්දියාවට යයි

International Affairs

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මැතිතුමා 2022 අගෝස්තු 11 වැනි දින ටොරොන්ටෝහි දී, කැනේඩියානු සංක්‍රමණික සඟරාවේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සහභාගී විය. එහිදී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානුවන් දෙදෙනෙකු වන මහාචාර්ය ජනක රුවන්පුර සහ ආචාර්ය සිවකුමාර් ගුලසිංහම් යන මහත්වරු 2022 වසරේ හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන් 25 දෙනා අතරට ඇතුළත් වූහ. මෙම වාර්ෂික සම්මාන වැඩසටහන මගින් ධෛර්යවන්ත කැනේඩියානු සංක්‍රමණිකයන් ලද ජයග්‍රහණ සමරනු ලැබේ.

International Affairs

ලෝක වෙළදපොලේ සුළු වෙනසක්

International Affairs

පළමුවැනි සාකච්ඡාව මහ බැංකු පරිශ්‍රයේ ඇරඹෙයි

International Affairs

ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයෙකුගේ දියණියක් මොස්කව් අගනුවරදී ඝාතනයට ලක්වීම රුසියාව දැඩි ලෙස උදහසකට ලක්කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

International Affairs

The International Monetary Fund (IMF) said on Saturday that its staff plans to visit Colombo during 24-31 August to continue discussions with the Sri Lankan authorities on economic and financial reforms and policies.

International Affairs

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් වසර 12 ක සිරදඬුවමක් සඳහා 23 සිරගත කෙරුණා. ඒ, ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනය එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි.

International Affairs

ශ්‍රී ලංකාවේ මෑත කාලීන අත්අඩංගුවට ගැනීම්වලදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිත කිරීම පිළිබඳ යුරෝපා සංගමය කනස්සල්ල පල කර තිබෙනවා. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන්ද සිය අවධානය යොමුව ඇති බවයි.

International Affairs

UK-based Kavida AI announced recently its plans to invest US$ 500,000 in Sri Lanka, to support the local apparel sector via forums and leverage its capabilities in artificial intelligence (AI).