Tuesday, January 13, 2026
Follow Us
ලංකාවට ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක්

ෆිෆා සභාපතිගෙන් ධනාත්මක ප්‍රතිචාරයක්


ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක් හා පුහුණු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම සම්බන්ධයෙන් ෆිෆා සභාපති ජි. ඉන්ෆැන්ටිනියෝගෙන් ධනාත්මක ප්‍රතාචාර ලැබුණ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.

මේ සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවක් ඉක්මනින්ම පත්කරන බවත් මේ සඳහා අවශ්‍ය ඉඩම් සිය අමාත්‍යාංශය මගින් ලබාදෙන බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

Aruna