Thursday, July 16, 2026
Follow Us
International Affairs

China on Friday said it is ready to play a positive role on the restructuring of Sri Lanka’s foreign debt.

International Affairs

අද පිටියට එන ක්‍රීඩකයින් මෙන්න

International Affairs

චීනය, සැමවිටම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර මුල්‍ය ආයතන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දිරිමත් කර ඇති බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා.

International Affairs

President Ranil Wickremesinghe has phoned Pakistani Prime Minister Shehbaz Sharif and has offered relief to Pakistan, Pakistan media reported yesterday. President Wickremesinghe offered sympathies on the widespread devastation caused by the recent floods in Pakistan and condoled Prime Minister Sharif on the loss of lives.

International Affairs

අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක වටිනාකමකින් යුත් අවි ආයුධ තොගයක් තායිවානයට අලෙවි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවකට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී තිබෙනවා.

International Affairs

අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවන්නේ විදේශ විනිමය සංචිත අර්බුදයට සහනයක් ලෙස බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඒ අනුව එම මුදලින් ඉන්ධන, ගෑස් හෝ ආහාර පාන ආනයනය කළ නොහැකි බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

International Affairs

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ දෙවන තරගයෙන් ඉන්දියාව පරදවා කඩුළු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට පකිස්තාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

International Affairs

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින වත්මන් දුෂ්කරතාවයෙන් ගොඩ ඒමට සහ ණය බර ලිහිල් කර ගැනීමට මෙන්ම තිරසර සංවර්ධනයක් උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

International Affairs

කඩුලු 2කින් ජය ලංකාවට

International Affairs

අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 ක විස්තීරණ ණය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්යය මණ්ඩල එකගතාවකට එළඹීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා පවසනවා.

International Affairs

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 4 දෙනාගේ වටය අද ආරම්භ වනවා. මෙම වටයට සුදුසුකම් ලබා ඇත්තේ ඉන්දියාව, පකිස්තානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානයයි. සුපිරි 4 දෙනාගේ වටය ලීග් ක්‍රමයට පැවැත්වෙනවා.

International Affairs

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක ප්‍රතිපළ අත්කර දෙමින් ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ අදහස් දක්වමින්.

International Affairs

මේවනවිට මුළු ලෝකයම ආර්ථික ගැටලුවකට මුහුණ දී සිටින බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසනවා. ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ බංග්ලාදේශය ද මුහුණ දී ඇත්තේ එවැනි අර්බුදකාරී තත්ත්වයට බවයි.

International Affairs

බ්‍රිතාන්‍ය අගමැතිගෙන් පොරොන්දුවක්

International Affairs

ශ්‍රමිකයින්ගේ වීසා අයැදුම්පත් ආගමන විගමන කාර්යාලවල සිරවෙලා

International Affairs

ටෙනිස් ක්‍රීඩාලෝලීන් පුදුමයට පත්වෙයි

International Affairs

තෙල් අයිතිය මහජන උපයෝගිතා කොමිසමට දෙන්නලු

International Affairs

IMF එකෙන් නිල නිවේදනයක්