Monday, March 16, 2026
Follow Us
රනිල් හා තෙවැනි චාල්ස් රජු සුහද කතා බහක

ජනපති චාල්ස් රජු හමු වූ මොහොත


ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ තෙවැනි චාල්ස් රජු අතර සුහද කතා බහක් පසුගිය 18 වනදා බකිංහැම් මාළිගයේ දී සිදුව තිබේ.

දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍යට සහභාගී වීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් අතර පැවති හමුවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස තෙවැනි චාල්ස් රජු හමුව ඇත.

එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද එක් වූවාය.

Aruna