The Netherlands has offered Sri Lanka a newly developed variety of potato seeds that can grow in salty lands, to start potato cultivations in areas close to sea, especially in the north and east in the country, the prime Minister office said.
ශ්‍රී ලංකාව සදහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය සහනයක් ලබාදීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සැලසුම් කර තිබෙනවා.
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සහල් මෙට්ට්‍රික් ටොන් 500 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ළඟාවී තිබෙනවා. එය ඉදිරි දිනවලදී අවශ්‍යතාවන් ඇති මෙරට සිසුන්ට බෙදාදීමට නියමිත බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ.
ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ එංගලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 05ක ජයග්‍රහණයක් ලැබීමට අයර්ලන්ත කණ්ඩායම අද සමත් වුණා. ඒ ඩක්වර්ත් - ලුවිස් න්‍යායට අනුවයි.
The Indian CEO Forum Board members met President Ranil Wickremasinghe recently and had a very cordial and fruitful discussion on the Sri Lankan economy and its future.
Miss Tourism 2022 ජාත්‍යන්තර සංචාරක රූ රැජින තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.
මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 12,500ක් රැගත් පළමු නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා.
Power and Energy Minister Kanchana Wijesekera yesterday met with the visiting US Treasury Deputy Assistant Secretary Robert Kaproth.
එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රිෂී සුනාක් මහතා තේරී පත්ව තිබේ.
Page 117 of 388