Wednesday, January 14, 2026
Follow Us
සිංහල භාෂාවෙන් රචිත ග්‍රන්ථයක් නවසීලන්තයේදී ප්‍රථමවරට එළිදක්වයි

සිංහල භාෂාවෙන් රචිත ග්‍රන්ථයක් නවසීලන්තයේදී ප්‍රථමවරට එළිදක්වා තිබෙනවා. ඒ, නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන ජයන්ත සමරසේකර විසින්.



ටියුටරියේ මාස්ටර් නම් කෙටි කතා හා කාව්‍ය නිර්මාණ සංග්‍රහය එලෙස ඔහු විසින් එළිදක්වා තිබෙනවා.

ජයන්ත සමරසේකර විසින් මෙරට පුවත්වලට ලියූ කෙටි කතා හා කාව්‍ය නිර්මාණ ඊට ඇතුළත්.

ප්‍රථම පුස්ථකය ඔහු පිළිගන්වනු ලැබුවේ ලින්කන් විශ්වවිද්‍යාලයේ කීර්තිමත් මහාචාර්යවරයෙකු වූ රවී ගුණරත්න වෙතයි.

 

Neth