Wednesday, January 14, 2026
Follow Us
රනිල්ගෙන් ඉන්දියාව ට තුති

ජනපතිගෙන් ප්‍රකාශයක්


පසුගිය කොඩිඩ් සමයේ දී සහ ආර්ථිකමය වශයෙන් අසීරු අවස්ථාවන්හි දී මෙරටට සහාය දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉන්දියාවට සිය කෘතඥතාව පළ කර තිබේ.

දිපවාලී සැමරුමක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර ඇත

Aruna