නවසීලන්ත රූ රැජන තරග ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන නිමක්ෂි සචීන්ද්‍රි රණතුංග (නිෂී) එරට නියෝජනය කරමින් ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වීමේ අවස්ථාවක් උදා වී තිබේ.
සිංහල භාෂාවෙන් රචිත ග්‍රන්ථයක් නවසීලන්තයේදී ප්‍රථමවරට එළිදක්වා තිබෙනවා. ඒ, නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන ජයන්ත සමරසේකර විසින්.
The Netherlands has offered Sri Lanka a newly developed variety of potato seeds that can grow in salty lands, to start potato cultivations in areas close to sea, especially in the north and east in the country, the prime Minister office said.
දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති සාදයකදී ඇතිවූ තෙරපීමෙන් ශ්‍රී ලාංකිකයෙකු ද මියගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාව සදහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය සහනයක් ලබාදීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සැලසුම් කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් ලබන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතයි.
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අතිශය තීරණාත්මක තරඟය අද පැවැත්වෙනවා. ඒ, නවසීලන්තය සමඟයි.
මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 12,500ක් රැගත් පළමු නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා.
කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම ඉකුත් දා සිදු කෙරුණා.
The visiting United States Deputy Assistant Secretary of Treasury for Asia Robert Kaproth on Tuesday called on President Ranil Wickremesinghe.
Page 113 of 384