Wednesday, January 14, 2026
Follow Us
දකුණු අප්‍රිකා ජනපති දිවයිනට

සිරිල් රමපෝසා හා රනිල් අතර හමුවක්


දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා දිවයිනට පැමිණ තිබේ.

ඒ, G20 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව, කෙටි සංචාරයක් සඳහායි.

දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Aruna