Wednesday, January 14, 2026
Follow Us
ධනුෂ්කගේ නීතීඥවරුට ලැබුණු අවසරය

ධනුෂ්ක ගැන අලුත්ම ආරංචිය


ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බන්ධන්ගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ගේ නීතීඥවරු කළ ඉල්ලීමකට අධිකරණයෙන් (16) අවසර ලැබුණි.

ඒ අනුව සිඩ්නි දුම්රිය ස්ථානයක CCTV දර්ශන සහ වෙනත් තොරතුරු ලබා ගැනීමට එම නීතිඥවරුන්ට අවසර දී තිබේ.

ඔහු විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලුම්පතක් අද සලකා බැලීමට නියමිතය.

Aruna