Wednesday, April 01, 2026
Follow Us
International Affairs

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇට්ලන්ටාහි ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේ දී ලබා ගත් ‘මග් ෂොට්‘ නමින් හැදින්වෙන ඡායාරූපයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ආකාරයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

International Affairs

 මාලදිවයින්  මහකොමසාරිස්  අලි ෆයිස් (Ali  Faiz ) මහතා  හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක්  ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

International Affairs

ග්‍රීසියේ, දකුණු දිග ප්‍රදේශ කිහිපයකට සහ ඇතෑන්ස් නුවරට ලැව් ගිනි හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

International Affairs

නියඟයෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති “පැනමා ඇළ” මාර්ගයේ ගමනා ගමනය සීමා කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ඒ, වසරක කාලයක් සඳහා ය.

International Affairs

ලාඕස මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ කොන්සල්වරියවන, මනිලායි තිපලන්සි මහත්මිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා හමු විය.

International Affairs

එක්සත් ජාතීන්ගේ නව නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා සහ  විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්‍රි අතර හමුවක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී  ඊයේ ( 21) පැවැත්විණි.

International Affairs

උගන්ඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එලිජා ඔකුපා (Elijah Okupa) සහ ගරු අබ්දු කටුන්ටු (Abdu Katuntu) යන මහත්වරු කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී හමු වූහ.

International Affairs

ජපාන NPO UNSDGs මානව සම්පත් සංවර්ධන ආයතනයේ සිසුන් පිරිසක් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (18) හමු විය.

International Affairs

චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලය (Beijing Normal University - BNU) හා අධ්‍යාපනික තොරතුරු තාක්ෂණය සඳහා වන යුනෙස්කෝ ආයතනය (UNESCO IITE) එක් ව සංවිධානය කරන ලද ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුව - 2023 (Global Smart Education Conference) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගි විය. චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලයේ දී එම සමුළුව පැවැත්වුණි.

International Affairs

ප්‍රගතිය සහ නවෝත්පාදනයන් පිළිබඳ කැපවීම තහවුරු කරමින්, පළමු ගුවන් සේවා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (ICAR) 2023 පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී  පැවැත්විණ.

International Affairs

හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වීමට අමෙරිකාවේ ශකාරි රිචඩ්සන් සමත් විය.

International Affairs

ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ආර්ථීක, දේශපාලනික හා සාමාජීය වශයෙන් මිත්‍රත්වය ගොඩනැංවීම සඳහා කඩිනමින් අවධානය යොමුකොට ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා ඊජිප්තුවේ පාර්ලිමේන්තුව අතර නව පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් ඇති කිරීමට තීරණය කෙරේ.

International Affairs

ශ්‍රී ලංකාවට එක්සත් රාජධානියේ ආධාර වැඩසටහනේ 2 වැනි අදියර ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය වැඩබලන මහ කොමසාරිස් Lisa Whanstall මහත්මිය, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ෆ්ලෙමින්( Fleming) අරමුදලේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් පසුගියදා කොළඹ, අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

International Affairs
  • දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම පිළිබඳ අවධානය – කාබන් හර කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබේ.

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් (Lee Hsien Loong) මහතා අතර නිල හමුව අද (22) දහවල් ඉස්තානා මන්දිරයේ දී සිදු විය.

International Affairs
  • සිංගප්පූරු ආරක්ෂක ඇමති සහ තිරසාරත්වය හා පරිසරය පිළිබඳ අමාත්‍යවරිය ද ජනපති හමු වී සාකච්ඡා පවත්වයි.

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යෙකුබ් (Halimah Yacob) මහත්මිය අතර නිල හමුව අද (21) පෙරවරුවේ සිදු විය.

International Affairs

චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එරට ජනතාව වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබේ.

International Affairs

මෑත ඉතිහාසයේ බ්‍රිතාන්‍යයේ වඩාත්ම බිහිසුණු හා දරුණු දාම ඝාතකයා ලෙස සැලකෙන ලුසී ලෙට්බි නමැති හෙදියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. 33 හැවිරිදි කාන්තාව ඇය සේවය කළ චෙස්ටර් රෝහලේ ළදරුවන් 7 දෙනකු ඝාතනය කර ඇති අතර, තවත් ළදරුවන් 6 දෙනකු ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධව වරදකාරිනිය බව අධිකරණය තීන්දු කර ඇත.

International Affairs

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාන්පෝල් මහතා (Poj Harnpol) අතර හමුවක් අද (21) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.