Saturday, January 17, 2026
Follow Us
ජනපති මාලදිවයිනේ නිල සංචාරයක

මාලදිවයින් ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වූ ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීමේ නිල සංචාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පස්වරුවේ මාලදිවයින බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.