ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) සිංගප්පූරුවේදී එරට ජනාධිපති හලිමා යාකොබ් මහත්මිය හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් සුබසාධන වැඩසටහන් වෙනුවෙන් අමාත්‍යාංශ ගණනාවක් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඒකාබද්ධ කරගත් පුළුල් බහු පාර්ශවීය කාර්යසාධක බලකායක අවශ්‍යතාවය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවන් පිළිබඳව පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමේදී අවධානය යොමු විය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ පළමු ගෝලීය හමුව ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ගාන්ධිනගර්හීදී පසුගිය 17 සහ 18 යන දෙදින පැවැත්වූ අතර ඒ සදහා ශ්‍රී ලංකාව නියේජනය කරමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සහ ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සහභාගි වූහ.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (ජයිකා) මූල්‍ය සංවර්ධන සහ සහයෝගීතා සබඳතා කටයුතු පිළිබඳ උප සභාපති ආචාර්ය මෙගුමි මුටෝ සහ මෙරට ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමාඩා ප්‍රමුඛ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්විණි.
WEConnect International recently hosted its largest annual regional conference across 15 countries throughout the Asia Pacific Region.
Textile manufacturing multinational Teejay Lanka PLC has announced the commissioning of its own water and chemical testing laboratory as a process optimisation initiative as well as a milestone on the company’s sustainability roadmap – “Abhivarah 2030.”
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් මෙරට සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා පැවැත්වීය. එහි දී විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජය විසින් සිදුකරනු ලබන වැඩකටයුතු පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කර තිබේ.
The Women’s Chamber of Industry and Commerce (WCIC) was invited to be part of the BIMSTEC Business Conclave and Expo which was held from 13 to 15 June in Hyatt Regency in Kolkata India.
ඉන්දියාවේ සුරන සමුහයේ, සුරන සෝලාර් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නරේන්ද්‍ර සුරන මහතා මෙරටට පැමිණ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත් වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීමට චීනය ශ්‍රී ලංකාවට උපකාර කරන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ( wang hi ) මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ඊයේ (16) පැවති සාකච්ඡාවකදීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර හමුවක් ඊයේ (15) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය පමණක් නොව, රුසියාව වසර 47 කට පසු සඳ ගවේෂණයට යැවූ ‘ලූනා 25’ රොබෝ යානය ද මේ වනවිට සඳුගේ කක්ෂයට පිවිස සිටී.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ උපදේශකවරයා සහ තානාපති කාර්යාලයේ නිලධාරීන්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (16) හමු විය.
චීනයේ පැවැත්වෙන 7 වැනි දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහ 27 වැනි කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව එක්ව සිටී.
හත් වැනි චීන - දකුණු ආසියා ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේදී වියට්නාමයේ උප ජනාධිපති ට්‍රාන් ලු ක්වාං මහතා සමඟ හමුවක් පැවැත්වීය.
චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්තය එක්ව පවත්වනු ලබන 7 වැනි චීන - දකුණු ආසියානු ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් චීනයේ කුන්මිං හිදී අද (16) අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (15) උදෑසන චීනයේ කුන්මින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.
Page 69 of 380