Wednesday, April 01, 2026
Follow Us
International Affairs

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා ඊයේ( 14) සවස කොළඹින් පිටත් විය.

International Affairs

පෝලන්තයේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පෝලන්තයේ පොදු ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ තීරණාත්මක සාකච්ඡාවක්  පැවැත්වීය.

International Affairs

ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින ඇතුළු සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් විශේෂ වීසා කාණ්ඩයක් සකස්කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

International Affairs

චීනයේ ඉහළම ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව 11 වැනි සහ 15 වැනි ස්ථාන හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයන් දෙදෙනකු සමත්ව තිබේ.

International Affairs

ජන ප්‍රවර්ධනය කිරීම සඳහා හවුල්කරුවන් සමඟ එක්ව කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) විසින් සංවිධානය කරන “ශ්‍රි ලංකාවේ ආයෝජනය” සංසදය ඉන්දියාවේ චෙන්නායි හිදි පැවැත්විණි.

International Affairs

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලනෝයී විශ්වවිද්‍යාලය (University of Illinois) හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර අධ්‍යාපන හා පර්යේෂණ ක්ෂේත්‍රය විෂයෙහි සහයෝගීතා හුවමාරු වැඩපිළිවෙළක් ස්ථාපිත කරගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (09) අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රයේ දී සිදු විය.

International Affairs

19 හැවිරිදි සුරූපී යුවතියක ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වී තිබේ.

International Affairs

A delegation from Flinders University and their local team met with the Chairman and top officials of the Port City Economic Commission for talks to expand its presence in Sri Lanka, and discuss several other areas of interest.

International Affairs

ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන්සේවා කේෂත්‍රෙය් ව්‍යාපෘති කීපයක් ආරම්භ කිරීම සඳහා ප්‍රමුඛ පෙලේ ඉන්දියානු ආයෝජකයින් කණ්ඩායමකගේ අවධානය යොමු වී ඇති අතර ඒ පිලිබඳව සාකච්චා කිරීමට 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (07) අමාත්‍යවරයා හමුවී ය.

International Affairs

ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා හවුල්කරුවන් සමඟ එක්ව සංවිධාන කළ “ශ්‍රී ලංකාවේ ආයෝජනය” සමුළුව ඉන්දියාවේ මුම්බායි හි දී පැවැත්විණ.
ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

International Affairs

චීනයේ චෙංදු නගරයේ ලබන 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන 31 වැනි ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානය විවෘත කෙරේ.

International Affairs

ඉරායේ සංචාරයක නිරතව සිටින මෙරට විදේශ අමත්‍ය අලිසබ්රි ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ටෙහෙරානයේදී හමුවී ය.

International Affairs

ඉන්දියාවේ ස්වෛරීභාවය සහ ඒකාග්‍රතාවය හෝ ආරක්‍ෂාව අනතුරේ හෙලන අසත්‍ය හෝ නොමග යවන තොරතුරු නිර්මාණය හෝ ප්‍රකාශකිරීම වසර තුනක සිරදඬුවම් හෝ දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම කළ යුතු වරදක් බවට යෝජනා කර තිබෙනවා.

International Affairs

එළඹෙන 2024 වර්ෂයේ කොරියාවේ දී පැවැත්වීමට නියමිත "39th Seoul International Travel Fair" හි ආරම්භක සම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා ආරාධනා කිරීමට "Korea World Travel Fair (KOFTA) හි සභාපති "ශින් ජූන් මොක්" මහතා සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමු වී තිබේ.

International Affairs

ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට දකුණු කොරියානු ජනරජයේ තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

International Affairs

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික පුහුණු සංක්‍රමණික සේවකයන් සඳහා රුසියානු සමූහාණ්ඩුවේ සෘජු රැකියා අවස්ථා ආරම්භ කළ බව මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

International Affairs

ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ( NIPM) විසින් සංවිධානය කළ තිරසර වැවිලි කළමනාකරණය පිළිබඳව ජාත්‍යන්තර සමුළුව ( International Symposium on Sustainble Plantation Management - 2023 ) කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාළඹේදී පැවැත්විණි.

International Affairs

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සහ ඔහුගේ බිරිඳ සොෆී ග්‍රෙගෝයර්ගෙන් වෙන් වන බව‍ බදාදා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින් නිවේදනය කර ඇත.