Wednesday, September 30, 2026
Follow Us
එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම්වරිය සහ මුදල් රාජ්‍ය ඇමැති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ ආසියා පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) විධායක ලේකම් අර්මිදා සල්සියා අලිස්ජබානා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් තායිලන්තයේ දී පැවැත්විණ.

එහි දී ශ්‍රී ලංකාව අර්බුදයෙන් මිදීම සඳහා පියවරයන් ගන්නා අතරතුර ගෙන යන නව තිරසාර මුලපිරීම් පිළිබඳ සාකච්ඡා කර තිබේ.