මැලේෂියානු ජාතික දිනය මෙවර 66 වන වතාවටත් අති උත්කර්ෂවත් අන්දමින් මැලේෂියානු ජනතාව විසින් සමරනු ලබන අතර ඊට සමගාමීව ශ්‍රි ලංකාවේ මැලේෂියානු මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මැලේෂියානු ජාතික දින සැමරුම අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) කොළඹ දී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ සියලු කටයුතු සදහා උපරිම සහයෝගය පළ කරන බවත්, පසුගිය කාලය තුළ ආර්ථික වශයෙන් බිද වැටුණු ලෝකයේ රටවල් 20 ක පමණ අතරින් කඩිනමින් යළි යථා තත්වයට පත් වු රට වශයෙන් ශ්‍රී ලංකාව ආදර්ශයක් බවට පත් කර යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ මතය බව ජගත් සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධිකාරක Marc – Andre Franche මහතා පවසයි.
අමෙරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන සයිබර් අවකාශයේ කාන්තා සහයෝගිතා වැඩසටහන සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට(ICTA) හිමිවිය.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපානයේ පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් අද (01) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවිය.
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හවුල් අතීතයක් ඇති බවත්, කෞතුකාගාර එකතු කළමණාකරණය, පර්යේෂණ දැනුම හා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම යන ක්ෂේත්‍රවල සමීප සහයෝගීතාවයෙන් පොදු අනාගතයක් ගොඩනගා ගැනීමට එය ඉවහල් වනු ඇති බවත් නෙදර්ලන්ත සංස්කෘතික හා මාධ්‍ය අමාත්‍ය ගුනේ උස්ලු (Gunay Uslu ) පැවසීය.
ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළත් වී තිබේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයේ ත්‍රිවිධ හමුදාවන් සහ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් බුදුන් උපන් ලුම්බිණියේ සිට කොළඹ දක්වා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරිය පිළීබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) අරලියගහ මන්දිරයේදී පැවැත්විණී.
සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා පූර්ණ සහාය ලබාදීමට නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එකගතාවය දක්වා ඇති අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබාදීමට ද එකඟතාවයක් ඇති වී තිබේ.
A Parliamentary delegation from Japan called on Prime Minister Dinesh Gunawardena at Temple Trees yesterday (September 1) to discuss further strengthening of bilateral cooperation and people-to-people relations between Japan and Sri Lanka.
ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව අතර 50 වසරක සම්බන්ධතාව සමරමින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්වීය.
සිම්බාබ්වේ දේශයේ හිටපු ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා දෙවැනි වරටත් ජනපති පදවියට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.‘දි ක්‍රොකඩයිල්’ සුරතල් නමින් ප්‍රකට වී සිටින 80 හැවිරිදි ම්නන්ගග්වා මෙවර ජනාධිපතිවරණයේදී 52.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
Tharman Shanmugaratnam, former Singapore deputy prime minister, has been elected to the ceremonial post of president, according to official results, in an election seen as a barometer of public sentiment towards the ruling party amid economic challenges.
ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.
Ten days after India's success in landing the first ever spacecraft on the southern side of the moon, the country has launched 'Aditya L1', its first mission to study the sun. The spacecraft was launched on the polar satellite launch vehicle rocket, from Sriharikota on the eastern coast of India at 11.50am local time.
ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාව වෙත පැමිණියේය.
රියර් අද්මිරාල් සංජය සච්දේවා ප්‍රමුඛ ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිසක් අද (28) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඔහුගේ කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේදි හමුවිය.
Page 67 of 380