Tuesday, June 02, 2026
Follow Us
විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාහි ෂිනස් පැලෑසියෝස් හිමි කර ගනී

එල්.සැල්වදෝර්හි සැන් සැල්වදෝර් නුවර පැවැත්වුණු 72 වැනි විශ්ව රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට නිකරගුවාහි ෂීනස් පැලෑසියෝස් සමත් විය.

රටවල් 84ක් නියෝජනය කරමින් තරගකාරියන් ඊට එක් ව සිටි අතර, එහි දෙවැනි ස්ථානය දිනාගත්තේ, තායිලන්ත රූ රැජිනයි.

තරගාවලියේ තෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියානු රූ රැජිනට හිමිව තිබේ.