Sri Lanka Tourism has registered a total of 21,298 tourist arrivals in the first four days of July, pushing the year-to-date (YTD) total to 1.03 million visitors.
ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
In a compelling narrative, Foreign Affairs Minister Ali Sabry announced on Monday that the country’s economy, emerging from a severe crisis, is demonstrating remarkable resilience and improvement.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බවත් ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
The 23rd Annual General Meeting of the Sri Lanka-China Business Council of the Ceylon Chamber of Commerce was held on 2 July 2024 at Hilton Colombo Residencies, Colombo 02.
පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදීමේ අරමුණින්, ලංකා ධීවර සංස්ථාව දිවයින පුරා ස්ථාපිත කරමින් සිටින නවීන වෙළඳසැල් ජාලයේ නවතම ශාඛාව ඊයේ (04) ධීවර අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ අංක 457 නිකාඩෝ ගොඩනැගිල්ල ඉදිරිපිට ඉන්ධන පිරවුම්හලට යාබදව විවෘත කෙරුණි.
ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් හෙට (02) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩ වර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් හත්ලක්ෂ අටදහස් දෙසීය තිස් එකකට (708,231) ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව අද (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා පැවසීය.
රෙදිපිළි සහ ඇඟලුම් පිළිබඳ ගෝලීය වැඩසටහනේ දෙවන අදියර ( GTEX 2) ආරම්භ කිරීම සඳහා ස්විස්ටර්ලන්ත තානාපතිනිය සහ අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඊයේ (03) කොළඹදී සිදු කෙරිණි.
මැණික් සහ ස්වර්ණාභරණ ලෝකයේ විශිෂ්ඨ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප්‍රථමවරට රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය පසුගියදා (29) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර ලෙල්ලුපිටිය දී ඇරඹිණ.
වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% - 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත් මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.
වහලය මත සවි කරන සූර්ය පැනල සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සිදු කරන ගෙවීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මෙරට ඩිජිටල් තාක්ෂණ හා ආයෝජන ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සලකුණු කරමින් තාක්ෂණ අමාත්‍යාංශයේ සංවිධායකත්වයෙන් පසුගිය 25 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන DigiEcon Global Investment සමුළුවට එක්වන “සිංගප්පූරු මූල්‍ය අධිකාරියේ (MAS) මූල්‍ය තාක්ෂණ අංශ (FINTECH) ප්‍රධානී සොප්නෙන්දු මොහන්දි මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස සහ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා අතර හමුවක් පසුගියදා (21) පැවැත්විණි.
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් (TIN) ලබා ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශී්‍ය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබුණ ද තමන් මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැති නම් ඒ බව ලිඛිතව දැනුම්දීමෙන් බදු ගෙවීමෙන් වැලකී සිටිය හැකි බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
මාර්තු මස 31දා වන විට රුපියල් 371ක්වූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 03කින්ද, මැයි මස මිල සංශෝධනයේදී රුපියල් මැයි මස 13කින්ද, ජුනි මස මිල සංශෝධනයේදී 11කින්ද වශයෙන් පසුගිය මාස 04තුළ රුපියල් 27කින් අඩුවී ඇත.
Page 26 of 266