Saturday, February 14, 2026
Follow Us
මෙම වසරේ පළමු කාර්තුවේදී ඩො. මි.650ක සෘජු විදේශ ආයෝජනයක්

මෙම වසරේ පළමු කාර්තුව තුළ දී ඩොලර් මිලියන 650ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

අද(04) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට ඒක්වෙමින් අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය .

ව්‍යාපෘති 64 ක් වෙනුවෙන් මෙම ඩොලර් මිලියන 650ක ආයෝජන ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇතිබව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.