හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු අභාවප්‍රාප්ත වෙයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවිය.