Monday, July 21, 2025
Follow Us

State

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙවර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2787 කදී

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය - 2025 අගෝස්තු 10 ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2787 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Jul.21

agamya fb banner

Social and Equity

Social and Equity

අම්පාර - මහඔය වැව්වලට මත්ස්‍ය පැටවු ලක්ෂ දෙකක් මුදා හැරේ

මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොරපොල වැව, ටැම්පිටිය වැව සහ රඹකැන්ඔය ජලාශය වෙත මත්ස්‍ය පැටවු ලක්ෂ දෙකක් මුදා හැරීම පසුගියදා (17) සිදුකෙරිණි.

Jul.21

Social and Equity

දරු දැරියන් 332 දෙනෙකු සදහා ජනාධිපති බාලදක්ෂ සහතිකපත්

ජනාධිපති ප්‍රදානය දිනාගත් බාලදක්ෂ දරු දැරියන් 332 දෙනෙකු සදහා සහතිකපත් ප්‍රදානෝත්සවය ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති,කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(19) ගම්පහ සිරිකුරුස (Holy Cross College) විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී...

Jul.21

Social and Equity

අනුරාධපුර, පණ්ඩුල මහා විද්‍යාලයේ සිසුහු ජනාධිපති මන්දිරය නරඹති

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන Vision වැඩසටහනට සහභාගී වීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පණ්ඩුල මහා විද්‍යාලයේ සිසුසිසුවියන් හට අද (21) අවස්ථාව උදා විය.

Jul.21

Social and Equity

බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන අගමැතිනිය හමුවෙයි

බුද්ධිමය දේපළ, නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනය වන ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පැවැත්වූ 2025 WIPO සම්මාන උළෙලේ "බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන්" පිදුම් ලැබූ...

Jul.21

Social and Equity

මීමුරේ රිය අනතුරින් 4 දෙනෙකුට ජීවිත අහිමි වෙයි

මීමුරේ, කරඹගොල්ල ප්‍රදේශයේදී ඊයේ (19) පස්වරුවේ වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 04 දෙනෙකු මිය ගොස් තිබේ.

Jul.20

Political

Political

තේ කර්මාන්තයේ සංවර්ධනය හා ප්‍රවර්ධනයට අදාළ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

  1959 අංක 16 දරන ශ්‍රී ලංකා ‍තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ වන නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...

Jul.21

Political

People's Action for Free and Fair Elections (PAFFREL) collaborates in conducting an awareness Programme for Women Leaders at Parliament

People's Action for Free and Fair Elections (PAFFREL) collaborated in conducting an awareness Programme for Women Leaders at Parliament, and was held recently (17) at the Parliamentary Complex.

Jul.21

Political

බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවක් පත්කෙරේ

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගේ සභාපතීත්වයෙන් යුතු බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවක් පත්කිරීමට පසුගියදා (17) තීරණය...

Jul.19

Political

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලේ

සලකා බලන ලද කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාව ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බලන ලදි.

Jul.17

Political

"තීරණයක් ගතහැකි වගකිවයුතු නිලධාරීන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට සම්බන්ධ වෙන්න" - අගමැතිනී

"සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් වූ මුදල් පිළිබඳව ප්‍රමාණාත්මක දත්ත ගෙනහැර දැක්වීමට වඩා එම ව්‍යාපෘති හරහා මෙතෙක් සිදු වූ ප්‍රතිලාභ හා බලපෑම් පිළිබඳව නිවැරැදි අවබෝධයෙන් කටයුතු කිරීම සහ ඒවායේ ප්‍රගතිය සමාලෝචනය...

Jul.16

State

State

කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ගැසට් කිරීමට යයි

ජූලි මස 26 දිනට යෙදි ඇති ජගත් කඩොලාන දිනයේදී කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් නම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා පැවසීය.

Jul.21

State

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙවර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2787 කදී

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය - 2025 අගෝස්තු 10 ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2787 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Jul.21

State

විශේෂ මෙහෙයුමකින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධන් පුද්ගලයින් 1241ක් අත්අඩංගුවට

දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් නීතිවිරෝධී මත්පැන් ඇතුළත්ව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,241ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

Jul.21

State

පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ක් - 30ක් ගෙන ඒමට යයි

පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ක් - 30ක් බවට පත්කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Jul.20

State

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ පුතෙක් අත්අඩංගුවට

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Jul.19

International Affairs

International Affairs

විදේශ ඇමැති සහ ඉන්දීය නළුවෙකු හා නිෂ්පාදකවරයෙකු වන රවි මෝහන් සහ ගායිකාවක් අතර හමුවක්

ජනප්‍රිය ඉන්දීය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන රවී මෝහන් සහ ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් සහ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද(19) උදෑසන කොළඹදී පැවැත් විය.

Jul.19

International Affairs

ඊශ්‍රායලයේදී ලංකාවේ තරුණයින් සිටි බස් රථයක් ගිනි ගනී

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

Jul.19

International Affairs

බංගලාදේශයේ සූර්ය විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජනයට ශ්‍රී ලාංකික සමාගම්වලට ඇරයුම්

බංගලාදේශයේ සූර්ය විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජනයට ශ්‍රී ලාංකික සමාගම් වලට ඇරයුම් කර සිටින බව බංගලිදේශ විදුලිබල ශක්ති හා ස්වභාවික සම්පත් අමාත්‍යංශයේ උපදේශක මුහම්මද් ෆව්සුල් කබීර් කාන් මහතා කියා සිටියි.

Jul.19

International Affairs

අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ සහාය

ikTok සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් අද (ජූලි 16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

Jul.16

International Affairs

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. -අගමැතිනී

ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ (ISA) ආසියා සහ පැසිෆික් කලාපීය කමිටුවේ හත්වන සමුළුවේ දෙවන දිනය ජුලි මස 16 දින කොළඹ ICT රත්නදීප හෝටලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණ.

Jul.16

Women

Handmade

පුංචි සිතට තනි රකිනා බෝනිකි පැටියා

චුටි බබාගෙ තනියට තොටිල්ලේ ඇඳෙහි පැත්තකින් තියන්න හුරතල් බෝනික්කෙක් මසා ගන්නා අන්දමයි මේ. අම්මාගේ අතින්ම බබාට මහලා දෙන්න පුළුවන්. මේ හුරුබුහුටි නිර්මාණයට වැයවෙන වියදමත් අඩුයි. ඉතින් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න...

Jul.16

Cookery

කන්න... කන්න ආස හිතෙන ගැටෝ

කේක් විශේෂාංගය බලන ගොඩක් අය ගැටෝ රෙසිපිය ඉල්ලා තිබුණා.

Jul.16

Cookery

චොකලට් කේක්

ඕනම පවුලක කන්න ආසම කෑම මොකක්ද කියලා අහුවොත් වැඩිම මනාපය ලැබෙන්නෙ කේක්වලට ඒ කේක් අතරිනුත් වැඩිම දෙනා කැමැති වෙන්නෙ චොකලට් කේක් වලට. අන්න ඒ නිසා අපි කියලා දෙන්න යන්නෙ හරිම...

Jul.11

Cookery

පාර්ටි හැඩ කරන මල්ටි කලර් කේක්

ලස්සන පාටින් ති‍ෙයන මේ වැනිලා බටර් කේක් එක තේ වෙලාවකට උපන්දින සාදයකට නියමෙට ගැළපෙනවා. බටර් කේක් එකක් හදාගන්න දන්න ඔයාලට මේ රිබන් කේක් එක හදන එක මහ ලොකු වැඩක් නෙමේ.

Jul.06

Cookery

කැකිරි කරි

01. මුලින් කැකිරි ගෙඩියක් අරගෙන ඒකෙන් සමාන්‍ය ප්‍රමාණයට කැබැලි කපාගන්න. 02. ඉන් පසු එකට කහ ටිකක් /මිරිස් කුඩු ටිකක් /අමුතුනපහ ටිකක් /බැදපු කරි පවුඩර් ටිකක් හා රස අනුව ලුණු දමා හොඳින්...

Jun.18