Details Created: 14 July 2025 තරුවක් වෙලා අහසේ රැදෙනා තරම් හිමි නොවන නෙතු ඇන්දු සිතුවම් අරන් තරුවක් වෙලා අහසේ රැදෙනා තරම් කවියකට පෙම් බැන්දු ඇස් දෙස බලන් ඉන්නේ ද මා රන්දු දුරකට ගිහින් ..... හදවතට මන බැන්දු සුදු සඳ තරම් තරු එක්ක පෙම් බැන්දේ නෑ මං ඉතින් නොකියා කියාපාන හදවත අරන් ලග ඉන්න එන්නම් ද මා හඳ ඉතින්...... - Ac -