
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙවර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2787 කදී
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය - 2025 අගෝස්තු 10 ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2787 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Jul.21
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය - 2025 අගෝස්තු 10 ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2787 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Jul.21
මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොරපොල වැව, ටැම්පිටිය වැව සහ රඹකැන්ඔය ජලාශය වෙත මත්ස්‍ය පැටවු ලක්ෂ දෙකක් මුදා හැරීම පසුගියදා (17) සිදුකෙරිණි.
Jul.21
ජනාධිපති ප්රදානය දිනාගත් බාලදක්ෂ දරු දැරියන් 332 දෙනෙකු සදහා සහතිකපත් ප්රදානෝත්සවය ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති,කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(19) ගම්පහ සිරිකුරුස (Holy Cross College) විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී...
Jul.21
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන Vision වැඩසටහනට සහභාගී වීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පණ්ඩුල මහා විද්‍යාලයේ සිසුසිසුවියන් හට අද (21) අවස්ථාව උදා විය.
Jul.21
බුද්ධිමය දේපළ, නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනය වන ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පැවැත්වූ 2025 WIPO සම්මාන උළෙලේ "බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන්" පිදුම් ලැබූ...
Jul.21
මීමුරේ, කරඹගොල්ල ප්‍රදේශයේදී ඊයේ (19) පස්වරුවේ වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 04 දෙනෙකු මිය ගොස් තිබේ.
Jul.20
1959 අංක 16 දරන ශ්‍රී ලංකා තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ වන නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...
Jul.21
People's Action for Free and Fair Elections (PAFFREL) collaborated in conducting an awareness Programme for Women Leaders at Parliament, and was held recently (17) at the Parliamentary Complex.
Jul.21
යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගේ සභාපතීත්වයෙන් යුතු බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවක් පත්කිරීමට පසුගියදා (17) තීරණය...
Jul.19
සලකා බලන ලද කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාව ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බලන ලදි.
Jul.17
"සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් වූ මුදල් පිළිබඳව ප්‍රමාණාත්මක දත්ත ගෙනහැර දැක්වීමට වඩා එම ව්‍යාපෘති හරහා මෙතෙක් සිදු වූ ප්රතිලාභ හා බලපෑම් පිළිබඳව නිවැරැදි අවබෝධයෙන් කටයුතු කිරීම සහ ඒවායේ ප්‍රගතිය සමාලෝචනය...
Jul.16
ජූලි මස 26 දිනට යෙදි ඇති ජගත් කඩොලාන දිනයේදී කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් නම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා පැවසීය.
Jul.21
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය - 2025 අගෝස්තු 10 ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2787 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Jul.21
දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් නීතිවිරෝධී මත්පැන් ඇතුළත්ව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,241ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
Jul.21
පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ක් - 30ක් බවට පත්කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Jul.20
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Jul.19
ජනප්‍රිය ඉන්දීය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන රවී මෝහන් සහ ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් සහ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද(19) උදෑසන කොළඹදී පැවැත් විය.
Jul.19
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
Jul.19
බංගලාදේශයේ සූර්ය විදුලිබල ක්ෂේත්රයේ ආයෝජනයට ශ්‍රී ලාංකික සමාගම් වලට ඇරයුම් කර සිටින බව බංගලිදේශ විදුලිබල ශක්ති හා ස්වභාවික සම්පත් අමාත්‍යංශයේ උපදේශක මුහම්මද් ෆව්සුල් කබීර් කාන් මහතා කියා සිටියි.
Jul.19
ikTok සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් අද (ජූලි 16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.
Jul.16
ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ (ISA) ආසියා සහ පැසිෆික් කලාපීය කමිටුවේ හත්වන සමුළුවේ දෙවන දිනය ජුලි මස 16 දින කොළඹ ICT රත්නදීප හෝටලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණ.
Jul.16
චුටි බබාගෙ තනියට තොටිල්ලේ ඇඳෙහි පැත්තකින් තියන්න හුරතල් බෝනික්කෙක් මසා ගන්නා අන්දමයි මේ. අම්මාගේ අතින්ම බබාට මහලා දෙන්න පුළුවන්. මේ හුරුබුහුටි නිර්මාණයට වැයවෙන වියදමත් අඩුයි. ඉතින් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න...
Jul.16
ඕනම පවුලක කන්න ආසම කෑම මොකක්ද කියලා අහුවොත් වැඩිම මනාපය ලැබෙන්නෙ කේක්වලට ඒ කේක් අතරිනුත් වැඩිම දෙනා කැමැති වෙන්නෙ චොකලට් කේක් වලට. අන්න ඒ නිසා අපි කියලා දෙන්න යන්නෙ හරිම...
Jul.11
ලස්සන පාටින් තිෙයන මේ වැනිලා බටර් කේක් එක තේ වෙලාවකට උපන්දින සාදයකට නියමෙට ගැළපෙනවා. බටර් කේක් එකක් හදාගන්න දන්න ඔයාලට මේ රිබන් කේක් එක හදන එක මහ ලොකු වැඩක් නෙමේ.
Jul.06
01. මුලින් කැකිරි ගෙඩියක් අරගෙන ඒකෙන් සමාන්‍ය ප්‍රමාණයට කැබැලි කපාගන්න. 02. ඉන් පසු එකට කහ ටිකක් /මිරිස් කුඩු ටිකක් /අමුතුනපහ ටිකක් /බැදපු කරි පවුඩර් ටිකක් හා රස අනුව ලුණු දමා හොඳින්...
Jun.18