සංගණන නිලධාරීන්ට තොරතුරු ලබා දීමට බිය නොවන්න
2024 දෙසැම්බර් 19 දින “සංගණන දිනය ” ලෙස නම් කර ඇති බවත් ඒ අනුව එම කාලය තුළ රටේ සෑම සංගණන ඒකකයකටම සංගණන නිලධාරියෙකු පැමිණ තොරතුරු රැස් කරනු ලබන බවත් සංගණන...
Oct.24
2024 දෙසැම්බර් 19 දින “සංගණන දිනය ” ලෙස නම් කර ඇති බවත් ඒ අනුව එම කාලය තුළ රටේ සෑම සංගණන ඒකකයකටම සංගණන නිලධාරියෙකු පැමිණ තොරතුරු රැස් කරනු ලබන බවත් සංගණන...
Oct.24
රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
Oct.24
සංචාරක වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවයන් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි අවශ්‍යතාවයක දී දැනුම් දීමට දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
Oct.24
හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.
Oct.23
පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
Oct.21
The Institute of Certified Management Accountants of Sri Lanka (CMA) signed a Memorandum of Understanding (MoU) with Rajarata University of Sri Lanka to provide opportunities to Management undergraduates to obtain...
Oct.19
මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 63ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Oct.24
2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බේදාහැරිම් විශේෂ දින ලෙස ඔක්තෝබර් 27 සහ නොවැම්බර් 03 දෙදින සලකනු ලබන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
Oct.23
ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී තිබේ.
Oct.21
2025 පෙබරවාරි මස ගෙන එන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Oct.20
පසුගිය කාලයේ විවිධ දූෂණ වංචා සම්බන්ධයෙන් අතරමඟ නතර වූ විමර්ශන කටයුතු නිසි පරිදි යළි ආරම්භ කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසිය.
Oct.20
මෙරට ජාතික ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙනු ලබන කඳුකර දමිළ ප්‍රජාවගේ සමාජ ආර්ථික මෙන්ම සංස්කෘතික ජීවිතය වඩාත් යහපත් කර ගැනීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතින් කඩිනමින් අවසන්කර එහි...
Oct.24
මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
Oct.24
ආරුගම්බේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද (23) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
Oct.23
ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
Oct.18
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කරනු ලැබ තිබේ.
Oct.18
King Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhua of the Kingdom of Thailand granted a royal audience to Ambassador Extraordinary and Plenipotentiary of Sri Lanka to the Kingdom of Thailand, and Permanent Representative...
Oct.24
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකා කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ශ් අතර හමුවක් ඊයේ (23) පවත්වා තිබේ.
Oct.24
An Australian Defence and Strategic Studies Course (DSSC) delegation led by Colonel Lara Terese Troy called on the Defence Secretary Air Vice Marshal Sampath Thuyacontha (Retd), at the Defence Headquarters...
Oct.23
ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් ඊයේ (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
Oct.23
The Chinese Ambassador to Sri Lanka, Qi Zhenhong, met with President Anura Kumara Dissanayake this afternoon (22) at the Presidential Secretariat. During their meeting, Ambassador Qi made a donation of...
Oct.22
මේ බත් එකේ රස දන්නවා නම් ආයේ කවදාවත් ම ඉතුරු බත් විසි කරන එකක් නෑ. ඉතුරු බත්වලින් හදමු සුපිරිම රස බත් එකක්
Oct.20
රස මෙන්ම ගුණදායක දෙළුම් බීමක් සාදා ගන්නා ආකාරය බලමු. අවශ්‍ය ද්‍රව්‍යදෙළුම් ගෙඩියක්සීනීලුණු කුඩු ස්වල්පයක්වතුරසාදන ආකාරයදෙළුම් ගෙඩිය සුද්ද කර ඇට ටික බ්ලෙන්ඩරයට දමාගන්න.රස අනුව සීනී සහ ලුණු කුඩු ස්වල්පයක් එකතු කර දෙළුම්...
Oct.13
පුංචි දරුවො ඉන්න ගෙවල් වල නිතර රයිස් කෙටි කෑම වගෙ හදනවනෙ. කවුරු කොහොම කිව්වත් සුප් කැටයකින් එන රසය ඒ ඒ කෑම වලට ආවේනික වෙලා.ඉතිං ඒ උනත් දැන දැන අහිතකර දේවල්...
Oct.06
ෆ්‍රයිඩ් රයිස්වල ඉතින් බේසික් එක දන්නවනෙ.බෙරි නොවෙන්න පිස ගත් ෆ්‍රිජ් එකේ දාපු බත් ටිකක් ගන්න. බත් පිසූ ගමන් උනුවෙන් නෙවේ.හාල් අරන් තියෙන්නෙ රයිස් කුකර් ප්‍රමාණය කප් දෙකක්.
Sep.30