අද සිට ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද (මැයි 08) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
May.08
අද (මැයි 08) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
May.08
කෘෂිකර්මාන්තය දියුණු නොකොට ගම දියුණු කරන්න බැහැ. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය ඇරඹු වැඩසටහන් සාර්ථක කර ගැනීමට දායක වන්න – ජනපති. කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල්...
May.08
බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
May.08
පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව. අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද...
May.08
රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත කෘත්‍රිම පාද බෙදාදීමේ උත්සවය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (07) රාගම රණවිරු සෙවණේ දී පැවැත්විණ.
May.08
අපනයන ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළගා වන හරිත ආර්ථිකයක් ද ශ්‍රී ලංකාවේ අරමුණයි – ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනපති පවසයි.
May.08
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළේය.
May.09
වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට දින (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
May.09
රට ආර්ථික වශයෙන් කඩාවැටුණු අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග භාර ගෙන පලා නොගිය නිසා වසර දෙකකට පසු රට යළිත් ස්ථාවර කිරීමට හැකිවී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ...
May.09
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
May.09
පාර්ලිමේන්තුව අද (09) රැස්වූ අතර පෙ.ව. 09.30 - පෙ.ව. 10.30; වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීම ආරම්භ විය.
May.09
එකඟත්වයකින් හා සම්මුතියකින් යුතුව ඉදිරියට ගියහොත් ලෝකයේ සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව කඩිනමින් ඔසවා තැබිය හැකියි. රටේ අනාගත පරපුර වෙනුවෙන් ලැබෙන අවස්ථාව පැහැර හරින්න එපා. අප අද කටයුතු කරන ආකාරය අනුව අනාගතයේ...
May.09
කොවිඩ් -19 වසංගත සමය තුළ විදේශගතව සිට පැවති තත්ත්වය හමුවේ නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
May.09
ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ඇ) ශ්‍රේණියට බඳවා ගැනේ.
May.07
ඉදිරි වසර 25ක් තුළ සමස්ත ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණයට. එක් පවුලක් සඳහා එක්සත් ජනපද ඩොලර් 6000ක ආයෝජනයක් – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව...
May.07
විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට අද (06) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය කෙරිණි.
May.06
පැරිස් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට දින 79කට පෙර ඔලිම්පික් ගිනිසිළුව දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ ප්‍රංශයේ දකුණු වරාය නගරයක් වන මාර්සෙයිල් වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
May.09
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙල සඳහා කැනේඩියානු රජයේ සහයෝගය තවදුරටත් ලබා දෙන බව ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා පවසයි.
May.08
ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර...
May.08
සෞඛ්‍ය සේවා ප්‍රවේශය වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ ජපාන රජය එක්ව ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල අවදානම් සහිත ප්‍රජාවන්ට බාධාවකින් තොරව මාතෘ සහ ලිංගික...
May.08
චීන ජනාධිපති ෂී ජින් පිං සිය ප්‍රංශ නිල සංචාරය ආරම්භ කර තිබේ. හෙතෙම ඊයේ (5) පස්වරුවේ ප්‍රංශයේ Orly ගුවන්තොටුපොළට ළඟාවීමෙන් පසු සිය සංචාරය පිළිබඳ අදහස් ලිඛිතව ඉදිරිපත් කර ඇත. ජනාධිපති එම්මානුවෙල්...
May.06
ලේසියෙන් හදාගන්න පුළුවන් මේ කෑම පොඩ්ඩන්ට හදලා දෙන්න ගොඩක් කැමති වෙයි. . අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි 150g පොල් තෙල් තේ හැන්දක් ලුණු ස්වල්පයක් අනාගැනිමට වතුර
May.09
අවශ්‍ය දේවල් විපිං ක්‍රීම් මිලිලීටර් 500ක් කන්ඩෙන්ස් මිල්ක් මිලිලීටර් 400ක් වැනිලා එසන්ස් තේ හැඳී 2ක්
May.09
අවශ්‍ය ද්‍රව්‍ය සීනි මේස හැඳි 4ක් පිටි මේස හැඳි 4ක් කොකෝ පවුඩර් තේ හැඳි 3ක්
May.08
සාරි හැට්ිටය ඇඟේ ගානට ඇඟට ඇලෙව්වා වගේ ලස්සනට,නීට් එකට, ඇඟේ හැඩතල ලස්සනට ඉස්මතු කරලා පෙන්නනවා වගේම කිසිම අපහසුතාවයක් නැතුව ඇඳගෙන ඉන්න පුළුවන් නම් ඔබත් කැමතියි නේද? ඔව් එහෙම වුණොත් තමයි...
May.07
විනාඩියෙන් කැරට් මග් කේක් හදමු අවශ්‍ය ද්‍රව්‍ය සිහින්ව ගාගත් කැරට් කෝප්ප 1/4ක් (මේස හැඳි 3ක ප්‍රමාණය ) වියළි මිදි මේස හැඳි 1ක්
May.07