Details Created: 02 May 2024 හෙටින් පසු හිනාවක දවටලා යන විට ඈත දුරකට සුබ පතා ගණින්නට බැරිවෙයි ගැහෙන හදවතේ වාර ඉතා නික්මෙන හැමෝම සමුදෙන්නෙ මෙහෙම බදාගෙන ද හඬා හෙටින් පසුව ගුලිකර බොන්නද මතකයන් ටික ඔතා නිරෝෂ් නුවන්