Monday, February 02, 2026
Follow Us
ඇහුම්කන් දෙන්න
ජිවිතේ මිනිස්සු හැමදාම හොයන්නේ
ආදරේම විතරක් නෙවේ....
ජිවිතේ මිනිස්සු හැමදාම හොයන්නේ
තමන්ට ඇහුම්කන් දෙන්න හැකියාවක් තියෙන මනුස්සයෙක්...

මොකද....ආදරේ කෙසේ වෙතත්...

මනුස්සයෙක් හොයන්නේ හිත නිදහස් කරගන්න කතා කරන්න පුලුවන් කෙනෙක්...
සමහර වේලාවට...මමත් නොකරන දෙයක් ඒක නම්...
ඒත්..දැන් ඔයා කියල කියලාමද මන්දා...
මටත් ඒක හදවතටම දැනිල...
ඇහුම්කන් දෙන කෙනෙක් වෙන්න....ඒකත් ආදරෙන්... 
 

- සඳු