අද සිට ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද (මැයි 08) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
May.08
අද (මැයි 08) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
May.08
කෘෂිකර්මාන්තය දියුණු නොකොට ගම දියුණු කරන්න බැහැ. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය ඇරඹු වැඩසටහන් සාර්ථක කර ගැනීමට දායක වන්න – ජනපති. කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල්...
May.08
බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
May.08
පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව. අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද...
May.08
රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත කෘත්‍රිම පාද බෙදාදීමේ උත්සවය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (07) රාගම රණවිරු සෙවණේ දී පැවැත්විණ.
May.08
අපනයන ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළගා වන හරිත ආර්ථිකයක් ද ශ්‍රී ලංකාවේ අරමුණයි – ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනපති පවසයි.
May.08
පාර්ලිමේන්තුව අද (09) රැස්වූ අතර පෙ.ව. 09.30 - පෙ.ව. 10.30; වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීම ආරම්භ විය.
May.09
ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කොට අභියාචනාධිකරණය මඟින් පසුගියදා ලබා දුන් තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ...
May.08
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය අද (08) කැබිනට් අනුකමිටුවට ඉදිරිපත් කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.
May.08
මෙරටින් වාර්ෂිකව අලුතින් වකුගඩු රෝගීන් 3000ක් පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.
May.08
“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් පැවරී තිබෙන බව ලංකා ජාතික...
May.03
කොවිඩ් -19 වසංගත සමය තුළ විදේශගතව සිට පැවති තත්ත්වය හමුවේ නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
May.09
ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ඇ) ශ්‍රේණියට බඳවා ගැනේ.
May.07
ඉදිරි වසර 25ක් තුළ සමස්ත ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණයට. එක් පවුලක් සඳහා එක්සත් ජනපද ඩොලර් 6000ක ආයෝජනයක් – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව...
May.07
විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට අද (06) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය කෙරිණි.
May.06
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් (06) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානමින් පවතී. මෙවර අයදුම්කරුවන් 452, 979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන්...
May.05
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙල සඳහා කැනේඩියානු රජයේ සහයෝගය තවදුරටත් ලබා දෙන බව ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා පවසයි.
May.08
ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර...
May.08
සෞඛ්‍ය සේවා ප්‍රවේශය වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ ජපාන රජය එක්ව ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල අවදානම් සහිත ප්‍රජාවන්ට බාධාවකින් තොරව මාතෘ සහ ලිංගික...
May.08
චීන ජනාධිපති ෂී ජින් පිං සිය ප්‍රංශ නිල සංචාරය ආරම්භ කර තිබේ. හෙතෙම ඊයේ (5) පස්වරුවේ ප්‍රංශයේ Orly ගුවන්තොටුපොළට ළඟාවීමෙන් පසු සිය සංචාරය පිළිබඳ අදහස් ලිඛිතව ඉදිරිපත් කර ඇත. ජනාධිපති එම්මානුවෙල්...
May.06
මානුෂවාදී බිම් බෝම්බ පිටු දැකීමේ ජාත්‍යන්තර සමුළුව පසුගිය අප්‍රියෙල් 29 දා සිට මැයි 01 වෙනිදා දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී (ICCG) පැවැත්විණ. රටවල් 130ක නියෝජිතයින් මෙම සමුළුවට...
May.06
ලේසියෙන් හදාගන්න පුළුවන් මේ කෑම පොඩ්ඩන්ට හදලා දෙන්න ගොඩක් කැමති වෙයි. . අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි 150g පොල් තෙල් තේ හැන්දක් ලුණු ස්වල්පයක් අනාගැනිමට වතුර
May.09
අවශ්‍ය දේවල් විපිං ක්‍රීම් මිලිලීටර් 500ක් කන්ඩෙන්ස් මිල්ක් මිලිලීටර් 400ක් වැනිලා එසන්ස් තේ හැඳී 2ක්
May.09
අවශ්‍ය ද්‍රව්‍ය සීනි මේස හැඳි 4ක් පිටි මේස හැඳි 4ක් කොකෝ පවුඩර් තේ හැඳි 3ක්
May.08
සාරි හැට්ිටය ඇඟේ ගානට ඇඟට ඇලෙව්වා වගේ ලස්සනට,නීට් එකට, ඇඟේ හැඩතල ලස්සනට ඉස්මතු කරලා පෙන්නනවා වගේම කිසිම අපහසුතාවයක් නැතුව ඇඳගෙන ඉන්න පුළුවන් නම් ඔබත් කැමතියි නේද? ඔව් එහෙම වුණොත් තමයි...
May.07
විනාඩියෙන් කැරට් මග් කේක් හදමු අවශ්‍ය ද්‍රව්‍ය සිහින්ව ගාගත් කැරට් කෝප්ප 1/4ක් (මේස හැඳි 3ක ප්‍රමාණය ) වියළි මිදි මේස හැඳි 1ක්
May.07