Sunday, February 15, 2026
Follow Us
ලිලී මලක අරුමය

ශීත කඳුකරයේ පිපී හිනැහෙන ලිලී සැබෑවටම සුන්දර කුසුමකි. එකිනෙකට වෙනස් ලිලී වර්ග ඇති අතර අප ඔබට කියන්නේ රෝස පැහැති මාකොපෝලෝ වර්ගයේ ලිලී මලක් මසාගන්නා ආකාරයයි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 8 විශ්කම්භය සහිත එම්බ්‍රොයිඩරි රාමුවක්

අමු රෙදිවලින් අඟල් 12×10 ප්‍රමාණයේ කොටසක්

අඟල් ½ පළල මුතු රෝස පැහැති හා පාසි කොළ

පැහැති සිල්ක් රිබන්

රෝස හා මෙරූන් වර්ණවල පර්ල් කොට්න් නූල්

 

උපදෙස් තරුණී වෙතින් ඔබට හඳුන්වා දෙන නවක මැහුම් උපදේශිකා

ඉවැන්ජලින් ෂාමෙන් රැබෝ

(Tharunie)