Saturday, May 04, 2024
Follow Us
කහ රෝස කුමරියෝ

මල් ලොව අග රුජින කහ පැහැයෙන් පිපී දිදුලන ආකාරයයි මේ. ගෙමිදුලේ පිපී හිනැහෙමින් සුවඳපාන සුන්දර කහ රෝස කුසුමක අලංකාරය අපිත් මෙලෙස රිබන්වලින් මසාගනිමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 8 විශ්කම්භය සහිත එම්බ්‍රොයිඩරි රාමුවක්

අමු රෙදිවලින් අඟල් 12×10 ප්‍රමාණයේ කොටසක්

අඟල් ½ පළල කහ හා අඟල් ¼ පළල

කොළ පැහැති සිල්ක් රිබන්

ටැපැස්ට්‍රි ඉඳීකටු සහ සාමාන්‍ය ඉඳීකටු

තැඹිලි පාට ෆෙල්ට් පෑනක්

 

නිර්මාණය කිරීම

මේ සඳහා පළමුව රෙදි කොටස අවශ්‍ය නම් සෝදා වියළා අයන්කර අවශ්‍ය ප්‍රමාණයට කපාගන්න. දැන් එම රෙදි කොටස රාමුවට දමා හො½දින් තදකර එහි පැන්සලෙන් අංක 1 රූපයේ දැක්වෙන ආකාරයට මල් ඉත්ත සඳහා දළ සටහනක් ඇඳගන්න.

උපදෙස් තරුණී වෙතින් ඔබට

හඳුන්වා දෙන නවක මැහුම් උපදේශිකා

ඉවැන්ජලින් ෂාමෙන් රැබෝ

(Tharunie)