Sunday, February 15, 2026
Follow Us
වර්ණ ගොඩයි ඩේසි මලයි

පාට පාටින් පිපී හිනැහෙන ඩේසි මල් කොමලියන් සොබාදහමේ අපූර්ව නිර්මාණයකි. අයිසිං මල් කලාවෙන් මේ මල් හැඩ කරගන්නා ආකාරය කියාදෙන්නයි අපේ මේ සූදානම.

ඩේලියා, කපුරු, ජර්බරා වගේම සීනියාස් මලටත් නෑකම් කියන මේ මනරම් ඩේසි මල සාදා ගන්නා ආකාරය පියවර වශයෙන් මෙසේ පෙළ ගසන්නෙමු.

මේ සඳහා අවශ්‍ය වන්නේ

පාච්මන්ට් අයිසිං හෝ තයිලෝ පේස්ට් එක

ඩේසි මල් කටර්

පෙන්සිල් ටූල්

වර්ණ කීපයකින් පර්ල් ඩස්ට්

නිර්මාණය කිරීම

මෙහිදී පළමුව කහ කුඩා අයිසිං බෝලයක් ගෙන එහි මැදින් ගේජ් 26 කම්බි කොටසක් කොක්කක් ආකාරය සාදාගෙන දමන්න. දැන් කොක්ක නොපෙනෙන පරිදි අයිසිංවලින් වසා උඩ රවුමක ආකාරයට සාදාගන්න.

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය


(Tharunie)