Thursday, March 28, 2024
Follow Us
සූරියකාන්ත මලින් එළිය වූ කුෂන්

හිරු සමඟ සිනා සලමින් පිපී හිනැහෙන සූරියකාන්ත මල අපූර්ව සුන්දරත්වයක් ගෙන දෙන කුසුමකි. මේ සුන්දර කුසුම එම්බ්‍රොයිඩරි කලාවේ දී කතුන්ට ද අගනා තේමාවකි. බලන්න, මේ ලස්සන මලින් එළිය වුණු කුෂන් කවර පෙළ මොනතරම් හැඩකාරදැයි කියලා. මේ විස්මිත රිබන් එම්බ්‍රොයිඩරි කලාවේ අපූර්වත්වයයි. අප සූරියකාන්ත මල මසාගන්නා ආකාරය පසුගිය දිනෙක ඔබට පහදා දුන්නා. ඒ මතකය අලුත් කරමින් මේ නිර්මාණ කරගන්න.

(Tharunie)