Friday, April 26, 2024
Follow Us
සැදැහැ සිතින් නිමකළ වටාපතක් සහ පාවඩයක්

බෞද්ධ ජනයාට වඩාත් සුවිශේෂී කාල වකවානුවක් ලෙස වස්සාන සමය එසේත් නැතිනම් වස් තුන් මස හඳුන්වා දිය හැකියි. සෑම විහාරස්ථානයකම පාහේ පිංකම්වලින් අඩුවක් නැති මේ කාලයේ සෑම විටකම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගිහින්.

කඨින පිංකම වෙනුවෙන් පූජා කළ හැකි වටාපතක් සහ පාවඩයක් නිර්මාණය කරගන්නා ආකාරයයි මේ.

වටාපත

අවශ්‍ය ද්‍රව්‍ය

වෙළෙඳපොළෙන් මිලදී

ගත් වැඩ නොදැමූ වටාපතක්

පබළු වැල්, බීඩ්ස්

තරමක් ලොකු රේන්දයක්

මෙරූන් වර්ණ රෙදි මඟින්

කපාගත් ධර්ම චක්‍රයක්

ගම්

නිර්මාණය කිරීම

 

 

උපදෙස්

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

ගයනි සමරසේකර

(Tharunie)