Sunday, February 15, 2026
Follow Us
ඇඳුමක් මසමු

කාර්යාලයට අඳින්නත් උත්සව අවස්ථාවකටත් දෙකටම ගැළපෙන හැට්ට විලාසිතාවකි. වෙනස්ම විදියකට බ්‍රාකට් යොදා ඇති මේ හැට්ටය මඟින් සිරුරේ හැඩය හොඳින්ම කැපී පෙනේවි. මෙහි විවරය තබා ඇත්තේ පිටුපසිනි.

මෙය ඔබටත් ගැළපේවිදැයි බලන්න. තරමක පිරිපුන් සිරුරක් ඇති අවුරුදු 30 ට වැඩි ළඳුන්ට මේ විලාසිතාව තෝරාගන්නට හැකියි.

 

ඉදිරි පළුව

හැට්යේ මූලික ඉදිරි පළුව පිටපත් කරගන්න.

 

2020/12/30 තරුණි පුවත්පත බලන්න

 

උපදෙස්

ප්‍රවීණ මැහුම් උපදේශිකා

ෂර්මිලා රණවීර

(Tharunie)