Wednesday, January 07, 2026
Follow Us
ක්‍රිස්මස් ජෙලි කැන්ඩි

අවශ්‍ය ද්‍රව්‍ය

රස නොගැන්වූ ජෙලි

කැමැති වර්ගයකින් පලතුරු යුෂ

සීනි (අවශ්‍ය පමණ)

ලෙමන් යුෂ

සාදන ක්‍රමය

බඳුනක් ගෙන ජෙලටින් සහ සීනි, පලතුරු යුෂ එයට දමන්න.

විනාඩි පහක් පමණ රත් කර උෂ්ණත්වය අඩු කරන්න.

ජෙලටින් දිය වූ පසු ලෙමන් යුෂ එකතු කරන්න.

විවිධ හැඩයේ අච්චුවලට දමා ශීතකරණයේ තබන්න.

-Tharunie