Sunday, June 21, 2026
Follow Us
චිකන් ක්‍රීම් සුප්

අවශ්‍ය ද්‍රව්‍යය

කටු සහිත කුකුළු මස්

අල ගෙඩි 03ක්

ලූනූ ගෙඩි 1ක්

ලූනූ කොළ මිටක්

ෆ්‍රෙෂ් ක්‍රීම්

ලුණු ස්වල්පයක්

ගම්මිරිස් ස්වල්පයක්

මුලින්ම කුකුළු මස්, අල, ලූනූ සහ ලුණු දමා හොඳින් තම්බා ගන්න.

එය ළිපෙන් ඉවත්කිරීමට විනාඩි 5කට පෙර ලූනූ කොළ දමන්න.

දැන් මස්, හැන්දකින් ඉවතට ගෙන සියල්ලම බ්ලෙන්ඩ් කරගන්න.

පිළිගැන්වීමට පෙර ගම්මිරිස් කුඩු දමා ෆ්‍රෙෂ් ක්‍රීම් දමා උණුසුම් ලෙස පිළිගන්වන්න.

Tharunie