Saturday, April 27, 2024
Follow Us
Fruit Yoghurt

Fruit Yoghurt

අවශ්‍ය ද්‍රව්‍ය

මුදාවාපූ මී කිරි කෝප්ප 1

රස අනුව අයිසින්

සීනිජෙලටින් තේ හැඳි 1/2

පොඩි කොටු කපාගත් පලතුරු ග‍්‍රෑම් 100

විපින් ක‍්‍රීම් කප් 1/2

උණු වතුර මේස හැඳි 1

කජු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

බෝල් එකකට ජෙලටින් සහ උණු වතුර එකතු කර කවලම් කර නිවෙන්නට හරින්න. ඉන්පසු තවත් බෝල් එකකට මුදවාගත් කිරි හා අයිසින් සීනි දමා හොඳින් බීට් කරගන්න. බීට් කරගත් මිශ‍්‍රණයට සාදාගත් ජෙලටින් මිශ‍්‍රණය දමා පසුව විපින් ක‍්‍රීම් හොඳින් බීට් කර ඉහත සාදාගත් මිශ‍්‍රණයට එකතු කර කපාගත් පළතුරු ද දමා පැයක් පමණ ශීතකරණයේ තබන්න.

Nawaliya