Monday, April 21, 2025
Follow Us
බටර් රයිස්

බටර් රයිස්


අවශ්‍ය ද්‍රව්‍ය

කීරි සම්බා කිලෝග‍්‍රෑම් 1

බටර් තේ හැඳි 4

මිටි කිරි අඬු කෝප්ප 1/2

සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1

කුරුඳු කැබැල්ලක්

කරපිංචා ඉති 1

එනසාල් 4-5

රස අනුව ලූණු

අවශ්‍ය පමණට වතුර

සාදාගන්නා ආකාරය

සහල් හොඳින් සෝදාගන්න. භාජනයක් ළිප තබා එයට බටර් දමා ලුණු, කුරුඳු, එනසාල් සහ හාල් තෙම්පරාදු කර මද වේලාවකට පසු මිටි කිරි සහ පදමට වතුර එකතුකර බත පිසගන්න.

Nawaliya