Friday, May 01, 2026
Follow Us
වෙරළු බීම (එක් වීදුරුවක් සඳහා)

අවශ්‍ය වන්නේ,

හොඳින් ඉදුණු වෙරළු ගෙඩි 5ක්

ලුණු හා සීනි ඔබේ රස අනුව

වැනිලා අයිස් ක්‍රීම් ටිකක්

අයිස් වතුර කෝප්පයක්

 

 

සෝදා පිරිසුදු කරගත් වෙරළු ගෙඩි, අයිස් වතුර, ලුණු හා සීනි සමඟ හොඳින් බ්ලෙන්ඩ් කරන්න. (වෙරළු ඇටත් එක්ක දාන නිසා බ්ලෙන්ඩරයේ වේගය අඩුවෙන් දමා බ්ලෙන්ඩ් කරන්න.)

දැන් ජූස් එක පෙරාගෙන උඩින් වැනිලා අයිස් ක්‍රීම් දමා රස විඳින්න.

 

Tharunie