ශරීරයේ තියෙන විශාලම ඉන්ද්රීය තමයි සම. මේ සම කොහොමද ලස්සනට පිරිසුදුව නිරෝගීව තියා ගන්නෙ කියලා හිතනකොටම අපිට මතක් වෙන්නෙ අපේ මුහුණ.
මුහුණ ලස්සන කරගන්න අපි Face wash ගානවා. Cleanup, Facial කරනවා. තව කොච්චර නම් දේවල් කරනවාද?
මේ ඔක්කො බෙල්ලෙන් උඩ කොටස ලස්සන කරන්න නේද? ඒත් අපි හිසේ සිට දෙපතුල් දක්වාම අපේ සම නිරෝගීව පැහැපත්ව ලස්සනට තියා ගන්න ඕනෙ.
Tharunie