Saturday, April 27, 2024
Follow Us
A  Perfect  Pedicure

කලින් ලිපියක අපි කතා කළා මොනවද අපි අපේ කකුල් පිරිසිදුව ලස්සනට තියාගන්න අනුගමනය කළ යුතු දේවල් කියලා. මම හිතන්නේ ඒ ලිපිය කියවපු ගොඩක් අය මෙච්චර කල් නොබලපු එයාලගේ කකුල් දිහා ආදරෙන් බලන්න පටන් ගත්තා. සමහරු පටන් අරගෙන තියෙනවා කකුල් දෙකට සත්කාර කරන්න. මාසයක් ඒ විදිහට කරල බලන්නකෝ ලොකු වෙනසක් ඔයාගේ කකුල් වල පෙනුමේ දැක ගන්න පුළුවන් වේවි....හොඳ පැත්තට.

ඉතින් ඒ ලිපිය කියවලා ලොකු දැනුමක් තියෙන වෙලාවේ අපි දැන් බලමු නිවැරදිව පෙඩිකියෝ එකක් කර ගන්නේ කොහොමද කියලා . මේ විදිහට කරන කකුල් පිරිසුදු කිරීමක් සාමාන්‍යයෙන් සති තුනකට සැරයක් වගේ කරගත්තම ඇති. මම මේ කියන්නෙ මම කරන පිලිවෙල . වෙනත් පිළිවෙලවල් තියෙන්න පුළුවන්.

(Beauty Secrets with Rapunzel)